← Back to all songs
WORSHIP

මා අත් ඔසවමින්

Maa Ath Osawamin

නමස්කාරය · Worship

මා අත් ඔසවමින්

මා තොල් ප්‍රශංසාවෙන්

මා සිත් ස්තුති දෙමින්

ඔබ නමදිමි

ඔබ නමදිමි ඔබ නමදිමි

මා සිත් ස්තුති දෙමින් ඔබ නමදිමි

~ Singlish Lyrics ~

ma ath osawamin

ma thol p‍rashangasawen

ma sith sthuthi demin

oba namadimi

oba namadimi oba namadimi

ma sith sthuthi demin oba namadimi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →