WORSHIP
ප්‍රේමේ අඩුවන්නේ නෑ යේසූනී
Preme Aduwanne Naa Yesuni
ප්‍රේමේ අඩුවන්නේ නෑ යේසූනී
ඔබේ ප්‍රේමේ අඩුවන්නේ නෑ //
කවදාවත් ඔබේ ප්‍රේමේ
කිසිදාක අඩුවන්නේ නෑ //
ඔබෙ ප්‍රේමෙන් මා වෙන් කරන්නට
මේ ලෝකේ කිසි දෙයට බෑ //
කවදාවත් ඔබේ ප්‍රේමෙන්
මා කිසිදාවත් වෙන්වෙන්නේ නෑ //
කුසගින්නේදීත් පීඩාවේදීත්
මා ඔබ සමග පවතින්නෙමි //
කවදාවත් ඔබේ ප්‍රේමේ
කිසිදාක අඩුවන්නේ නෑ //
~ Singlish Lyrics ~
preme aduwanne nae yesoonee
obe preme aduwanne nae //
kawadawath obe preme
kisidaka aduwanne nae //
obe premen ma wen karannata
me loke kisi deyata bae //
kawadawath obe premen
ma kisidawath wenwenne nae //
kusaginnedeeth peedawedeeth
ma oba samaga pawathinnemi //
kawadawath obe preme
kisidaka aduwanne nae //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →