WORSHIP
ලේ වල බලේ
Lee Wala Bale
ලේ වල බලේ ලේ වල බලේ
ලේ වල බලේ යේසූස්ගේ
හාලේලූයියා හාලේලූයියා
ලේ වල බලේ යේසූස්ගේ
යේසූස් ජය ගත්තා යේසූස් ජය ගත්තා
යේසූස් ජය ගත්තා සාතන්ගෙන්
හාලේලූයියා හාලේලූයියා
යේසූස් ජය ගත්තා සාතන්ගෙන්
අපට ජය තිබේ අපට ජය තිබේ
අපට ජය තිබේ ලේ වලින්
හාලේලූයියා හාලේලූයියා
අපට ජය තිබේ ලේ වලින්
~ Singlish Lyrics ~
le wala bale le wala bale
le wala bale yesoosge
halelooyiya halelooyiya
le wala bale yesoosge
yesoos jaya gaththa yesoos jaya gaththa
yesoos jaya gaththa sathangen
halelooyiya halelooyiya
yesoos jaya gaththa sathangen
apata jaya thibe apata jaya thibe
apata jaya thibe le walin
halelooyiya halelooyiya
apata jaya thibe le walin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →