ප්‍රශ්න වලට විසඳුම ලැබ ගන්නයි
Prashna Walata Wisanduma Laba Gannayi
ප්‍රශ්න වලට විසදුම ලැබ ගන්නයි
යේසූ සොයාගෙන මං ආවේ
යේසුතුමා මට පිහිට වූ නිසයි
ගීයෙන් මා ඔබ අමතන්නේ //
මා යන මග නිවැරදී සිතාලයි
ඇසට පෙණුන හැම දෙයම කලේ
ඒ ගිය මග මුල වෙන්ව තිබුණි හද
වේදනාව දුක ඉතිරි වුනේ
වෙහෙසට පත් වුණු මගේ ජීවිතය
සනසා යහමග පෙන්වාලා
සුවද විහිදුවන යහගුණ දිවියේ
අලුතින් මා ගුණ පිහිටෙව්වා
~ Artist: ගෞ. රොයිස්ටන් ඩි වෙසර් ~
~ Singlish Lyrics ~
prashna walata wisaduma laeba gannayi
yesoo soyagena manga aawe
yesuthuma mata pihita woo nisayi
geeyen ma oba amathanne //
ma yana maga niwaeradee sithalayi
aesata penuna haema deyama kale
e giya maga mula wenwa thibuni hada
wedanawa duka ithiri wune
wehesata path wunu mage jeewithaya
sanasa yahamaga penwala
suwada wihiduwana yahaguna diwiye
aluthin ma guna pihitewwa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →