← Back to all songs
WORSHIP

අපෙ ජීවිතේ අද දිදුලනා

Ape Jeewithe Ada didulana

නත්තල් · Christmas

අපෙ ජීවිතේ අද දිදුලනා

ඔබෙ ආදරේ මට වැටහුනා

මා උණුසුමෙන් අද වැජබෙනා

ඔබ සීතලේ ඉපදුනා

තරු ඉඟි කරයි රජු ඉපදුනා

සැම දේ රඟයි සිත සතුටිනා

සිත හඬ නඟයි ඒ ඇයි කියා

ඔබ පැල්පතේ ඉපදුනා

නපුරු වූ ලෝ දනා ආදරේ වෙත ගෙන යනා

ජීවිතේ රස තැන් බලා අද ප්‍රේමයේ හිරු පායනා

සුර දූතයන් ගී ගයා ඔබෙ නාමේ දැන් පසසනා

ඒ තේජසින් රැව් දෙනා ඔබ ඇයි මෙසේ අප නිසා

කුරුසියේ ඇණ ගසා විඳවනා බව දැන දැනා

ලෝකයේ පව් වියැකෙනා මරණයද ඔබ දරන්

මේ ලොවේ සැබෑ කමින් මිනිස් ගුණ දම් දෙමින්

ජීවිතේ සොම්නසත් හිතාගන්නට බෑ

~ Artist: ගෞ. භාතිය & සන්තුෂ් ~

~ Singlish Lyrics ~

ape jeewithe ada didulana

obe aadare mata waetahuna

ma unusumen ada waejabena

oba seethale ipaduna

tharu ingi karayi raju ipaduna

saema de rangayi sitha sathutina

sitha handa nangayi e aeyi kiya

oba paelpathe ipaduna

napuru woo lo dana aadare wetha gena yana

jeewithe rasa thaen bala ada p‍remaye hiru payana

sura doothayan gee gaya obe name daen pasasana

e thejasin raew dena oba aeyi mese apa nisa

kurusiye aena gasa windawana bawa daena daena

lokaye paw wiyaekena maranayada oba daran

me lowe saebae kamin minis guna dam demin

jeewithe somnasath hithagannata bae

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →