WORSHIP
මේ ලොව වැඩියේ ඔබ මා නිසා
Me Lowa wadiye Oba Ma Nisa
මේ ලොව වැඩියේ ඔබ මා නිසා
දෙව් බිළිඳු ලෙසින් ඉපදිලා
ලොව අඳුරුකමින් මා මුදා
ගත්තා දෙව් බිළිඳා
යේසුනි ඔබ ආ නිසා අද මා සතුටු වෙලා
සෑමදා ඔබ ඉන්න නිසා ලොව ජය ගන්නේ මා
තව තවත් ඔබ ලගට වෙලා උණුහුම විදිනවා
ආදරේ ඔබේ ආදරේ මහා සාගරේ වගේ
ජිවිතේ මා ජිවිතේ එළියයි ඔබේ ආදරේ
යේසුනි ඔබේ ආදරේ මා ජිවත් කෙරේ
~ Artist: ගෞ.රුවන් හෙට්ටිආරච්චි ~
~ Singlish Lyrics ~
me lowa waediye oba ma nisa
dew bilindu lesin ipadila
lowa andurukamin ma muda
gaththa dew bilinda
yesuni oba aa nisa ada ma sathutu wela
saemada oba inna nisa lowa jaya ganne ma
thawa thawath oba lagata wela unuhuma widinawa
aadare obe aadare maha sagare wage
jiwithe ma jiwithe eliyayi obe aadare
yesuni obe aadare ma jiwath kere
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →