← Back to all songs
WORSHIP

නම කියා හඬ ගසා

Nama Kiya Handa Gasa

නමස්කාරය · Worship

නම කියා හඩ ගසා

ඔබෙ තුරුලට මා ඇද ගත්තේ

ඔබේ දෑතේ ස්පර්ශයෙන්

මා හද සැනසීමට පත් වේ

නම කියා හඬ ගසා

මා ජීවිතේ ස්පර්ශ කළා

දෑතේ ඔබේ රැදී ආසයි සිටින්න මා //

දෙවිඳුනී පියාණෙනී

ඔබේ දෑතේ මා රඳවන්න

හස්තේ ඔබේ මා ජීවිතේ

ලබමින් බලයෙන් පුරවන්න

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

nama kiya hada gasa

obe thurulata ma aeda gaththe

obe daethe sparshayen

ma hada saenaseemata path we

nama kiya handa gasa

ma jeewithe sparsha kala

daethe obe raedee aasayi sitinna ma //

dewindunee piyanenee

obe daethe ma randawanna

hasthe obe ma jeewithe

labamin balayen purawanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →