← Back to all songs
WORSHIP

ශුධතුනී පුරවන්න මා ඔබේ ආත්මයෙන්

Shudathuni Purawanna Maa Obe Aathmayen

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුධතුනී පුරවන්න මා ඔබේ ආ......ත්මයෙන්

ශුධතුනී පුබුදන්න මා ඔබේ සේවයේ යෙදෙන්නට

ඔබේ පියාපත් සෙවනේ මා හට

රැඳි සිටින්නට ශුධතුනී වරම් //

ඒ පියාපත් තුලින් මා හට

ශුධතුනි සුවය දුනී

ඔබේ සෙවනේ මා ලැබු සුවය ගැන

සදාකල්ම මම ඔබට ස්තූති දෙමි //

ඒ සුවය දුන් ශුධතුමන් ළඟ

සදා රැදෙන්නෙමි

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

shudathunee purawanna ma obe aa......thmayen

shudathunee pubudanna ma obe sewaye yedennata

obe piyapath sewane ma hata

raendi sitinnata shudathunee waram //

e piyapath thulin ma hata

shudathuni suwaya dunee

obe sewane ma laebu suwaya gaena

sadakalma mama obata sthoothi demi //

e suwaya dun shudathuman langa

sada raedennemi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →