← Back to all songs
WORSHIP

ශුධාත්මයාණෙනී මා වෙත පැමිණෙන්න

Shudathmeni Ma Wetha Paminenna

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුධාත්මයාණෙනී මා වෙත පැමිණෙන්න

බැටළුවානෙණි ඔබ ලෙයින් සෝදන්න

ඔබගේ ආත්මයෙන් මාව දල්වන්න

ඔබගේ ශුද්ධාත්මයෙන් මාව පුරවන්න

හාලේලූයා හාලේලූයා

හාලේලූයා හාලේලූයා

මාගේ ගැලවීම පැමිණෙන්නේ ඔබගෙන්ම

මාගේ ආත්මය ඔබ දෙස බලා සිටී

ඔබ වේ මා නිදහස මා වෙත පැමිණෙන්න

ඔබ මා වෙත පැමිණෙන්න

~ Singlish Lyrics ~

shudathmayanenee ma wetha paeminenna

baetaluwaneni oba leyin sodanna

obage aathmayen mawa dalwanna

obage shuddathmayen mawa purawanna

halelooya halelooya

halelooya halelooya

mage gaelaweema paeminenne obagenma

mage aathmaya oba desa bala sitee

oba we ma nidahasa ma wetha paeminenna

oba ma wetha paeminenna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →