HYMN
මගේ දෙව් රජිඳේ, ඔබෙ දිව්‍ය පාමුලේ
Magea Dhev Rajinndhea Obe Dhivya Paamulea
මගේ දෙව් රජිඳේ
ඔබෙ දිව්‍ය පාමුලේ
ඔසවම් ඔබේ නාමය ඒ
සුව කරන්න මා
ඔබේ පෙරමේ නදියෙන්
ඔසවම් ඔබේ පෙරමය ඒ
මා ජීවිතේ ඔබගෙයි
සදා ඔබටයි මා
සියල්ල පුදකලේ
වෙන කවුරුත් නැතේ
ඔබෙ ප්‍රේමේ සැම කලේ
ඔසවම් ඔබෙ ප්‍රේමේ ඒ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →