← Back to all songs
WORSHIP

පාප අන්දකාරයේ සැඟවී

Paapa Andakaaraye Sangawee

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

පාප අන්දකාරයේ සැඟවී එදා

මේ ලෝකයේ මා තනි වුනා

මනුකය දරා ඇවිත් මගෙ පව් නිසා

ඔබ කූරුසියේ පූජා වුනා

යේසුනී මා ගැලවු මා දෙව් ස්වාමිනේ

පාමුලේ මම ඉන්නම් කූරුසියේ පාමුලේ වැටී

යේසුනී ඔබෙ ප්‍රේමෙයි මා ජීවත් කලේ

යේසුනී යේසුනී

ආදරේ කලා ජීවිතේ පුදා

මා තරම් පව් කාරයන් වෙතා

වේදනා දරා කූරුසියේ එදා

ඒ ලෙයින් ලෝකයක් ගැලවුනා

මා වෙනුවෙන් මා ලඟින් හැමදාම ඔබ ඉන්නේ

සෑම දුකින් මා මුදා ගත්තේ මා යේසුනී

ඒ වෙනුවෙන් නමදිමි ඔබෙ නාමේ මා ස්වාමිනේ

යේසුනී යේසුනී

~ Artist: ගෞ. නිමේෂ් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

papa andakaraye saengawee eda

me lokaye ma thani wuna

manukaya dara aewith mage paw nisa

oba koorusiye pooja wuna

yesunee ma gaelawu ma dew swamine

pamule mama innam koorusiye pamule waetee

yesunee obe p‍remeyi ma jeewath kale

yesunee yesunee

aadare kala jeewithe puda

ma tharam paw karayan wetha

wedana dara koorusiye eda

e leyin lokayak gaelawuna

ma wenuwen ma langin haemadama oba inne

saema dukin ma muda gaththe ma yesunee

e wenuwen namadimi obe name ma swamine

yesunee yesunee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →