← Back to all songs
WORSHIP

අදහමින් ආවේ මා ලැජ්ජා වන්නේ නෑ

Adahamin aawe Ma Lajja Wanne Naa

ස්තූති ගීතිකා · Praise

අදහමින් ආවේ මා ලැජ්ජා වන්නේ නෑ

ඔබෙ ප්‍රේමෙ කිසිදා මා අත් හැරියේ නෑ //

කිසිවක් නොමැතිව මා ආවේ

මා තූළ ආසිරි දෙගූණ කලේ //

එල් එලෝහේ එල් එලෝහේ

එල් එලෝහේ ස්තූති කරමි //

වේදනාවෙන් මා හඩමින් සිටියෙ

කැළඹුණු මා වෙත ඔබ ආවේ //

ගිවිසුම මා හා පිහිටෙව්වේ

අහිමි වු සියල්ල ගෙනදුන්නේ //

~ Singlish Lyrics ~

adahamin aawe ma laejja wanne nae

obe p‍reme kisida ma ath haeriye nae //

kisiwak nomaethiwa ma aawe

ma thoola aasiri degoona kale //

el elohe el elohe

el elohe sthoothi karami //

wedanawen ma hadamin sitiye

kaelambunu ma wetha oba aawe //

giwisuma ma ha pihitewwe

ahimi wu siyalla genadunne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →