← Back to all songs
WORSHIP

සැඟවෙන්න ස්ථානයක් නැති කල

Sangawenna Sthanayak Nathi Kala

සුවය සහ මිදීම · Healing & Deliverance

සැගවෙන්න ස්තානයක් නැති කල

කුනාටුවක් සැර වන විට

බලාපොරොත්තු බිදුනු කල

කොයිබට මා යන්නෙද

එන්නෙමි මා ඔබෙ තුරුලට

යේසුනි එහි සැගවෙන්නට //

සැගවිලා සැනසිලා

සවිමත් වී යලි එන්නටා

සැගවිලා සැනසිලා

සවිමත් වී යලි එන්නටා

ගැටළු වලින් පිරි ජීවිතයේ

විසඳුම ඔබ හට නොපෙනේ නම්

ජීවිතේ ප්‍රශ්ණය බර වේ නම්

එන්න හිමි වෙතට //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

saegawenna sthanayak naethi kala

kunatuwak saera wana wita

balaporoththu bidunu kala

koyibata ma yanneda

ennemi ma obe thurulata

yesuni ehi saegawennata //

saegawila saenasila

sawimath wee yali ennata

saegawila saenasila

sawimath wee yali ennata

gaetalu walin piri jeewithaye

wisanduma oba hata nopene nam

jeewithe p‍rashnaya bara we nam

enna himi wethata //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →