← Back to all songs
WORSHIP

දුක් කරදර කුරුසිය මට එපා

Duk Karadara Kurusiya Mata Epa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

දුක් කරදර කුරුසිය මට එපා

කියා හඬා කෑ ගසන්න සිතුනා

කල්වාරියෙ කුරුසිය මට පෙණුනා

අයැදූ දේ නුසුදුසු බව හැඟුනා

ගොල්ගොතාව අපගේ දිවියේ

කුරුසියේ යාගික දිවි ගමනයි

රළු මග බාධක කටු කොහොලයි

සිත කැමතියි ගත දුබලයි

මරණය ජය ගත් කිතු සමිඳේ

පාපය පරදා එතෙර වුණේ

අප තාමත් පව් ඝණ අඳුරේ

එතෙර කරණු මැන අප සමිඳේ

~ Singlish Lyrics ~

duk karadara kurusiya mata epa

kiya handa kae gasanna sithuna

kalwariye kurusiya mata penuna

ayaedoo de nusudusu bawa haenguna

golgothawa apage diwiye

kurusiye yagika diwi gamanayi

ralu maga badaka katu koholayi

sitha kaemathiyi gatha dubalayi

maranaya jaya gath kithu saminde

papaya parada ethera wune

apa thamath paw gana andure

ethera karanu maena apa saminde

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →