← Back to all songs
WORSHIP

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා

Mahimayen Pirila Thejasin Pirila

නමස්කාරය · Worship

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා

දෙවිදු අප මධ්‍යයේ වැඩ සිටිනවා //

ඔබ දෙස බලන්නෙමි

වර්ණනා කරන්නෙමී //

ඔබගේ කරුණාගුනේ සැමදා සිහිකරමි //

Key Change - - -

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා

දෙවිදු අප මධ්‍යයේ වැඩ සිටිනවා //

ඔබ වෙතටම එන්නේ

ඔබෙ ප්‍රේමය දැනගන්නේ //

ඔබගේ දයා ගුණේ සැමදා සිහිකරමි //

~ Artist: ගෞ. ලකී සෙනෙවිරත්න සහ ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

mahimayen pirila thejasin pirila

dewidu apa mad‍yaye waeda sitinawa //

oba desa balannemi

warnana karannemee //

obage karunagune saemada sihikarami //

Key Change - - -

mahimayen pirila thejasin pirila

dewidu apa mad‍yaye waeda sitinawa //

oba wethatama enne

obe p‍remaya daenaganne //

obage daya gune saemada sihikarami //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →