← Back to all songs
WORSHIP

කුරුසිය මත එල්ලීලා

Kurusiya Matha Ellila

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසිය මත එල්ලීලා

අහසත් පොළවත් අතරේ

පූජාවක් ලෙස මැරුණේ

අපෙ පව් නිසා අනේ

ලොව තේරුම් නොගනී

මිනිසුන් එපා කරයි //

මට නම් ඕනෑමයි

ඒ බලවත් කුරුසේ //

අපහසයක් වාගේ

තිබුණාවු ඒ කුරුසේ //

නිදහස මට ලැබුනේ

කුරුසිය නිසා අනේ //

අපගේ පාප අරන්

කුරුසිය මත එල්ලී //

ජීවය ලැබ දුන්නේ

යේසූනී ඔබයි අනේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

kurusiya matha elleela

ahasath polawath athare

poojawak lesa maerune

ape paw nisa ane

lowa therum noganee

minisun epa karayi //

mata nam onaemayi

e balawath kuruse //

apahasayak wage

thibunawu e kuruse //

nidahasa mata laebune

kurusiya nisa ane //

apage papa aran

kurusiya matha ellee //

jeewaya laeba dunne

yesoonee obayi ane //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →