← Back to all songs
WORSHIP

ඔබෙ ප්‍රේමේ පවතියි මේ ලොවටත් ප්‍රථමෙන්

Obe Preme Pawathiyi Me Lowatath Prathamen

නමස්කාරය · Worship

ඔබෙ ප්‍රේමේ පවතියි මේ ලොවටත් ප්‍රථමෙන්

නෑ ඔබ කිසි දිනකත් එය සඟවා සිටින්නේ

යේසුනී මා යේසුනී

මේ ලොව බර ඔබ උරහිස දරන්නේ

ඔබේ ප්‍රේමේ පෙන්වන්ට කුරුසියේ දිවි පිදුවේ

යේසුනී මා යේසුනී

එය විශ්මිතයි තේරුම් ගත නොහැකියි

අදහාගන්නට බැරි

ඔබෙ ප්‍රේමයේ තරම්

සිතාගන්නට බැරි ස්වර්ගය පමණක් දනී

අදහාගන්නට බැරි ඔබෙ ප්‍රේමයේ තරම් //

ඔබෙ ප්‍රේමයේ තරම්

ඔබෙ ප්‍රේමයේ තරම්

ඔබටයි මගේ ප්‍රේමේ නෑ කිසි වෙනසක්

ඔබ මා සනසන විටදී නෑ මා පැකිලෙන්නේ ////

නෑ මා පැකිලෙන්නේ නෑ මා පැකිලෙන්නේ

නෑ මා පැකිලෙන්නේ

නෑ මා පැකිලෙන්නේ

~ Singlish Lyrics ~

obe p‍reme pawathiyi me lowatath p‍rathamen

nae oba kisi dinakath eya sangawa sitinne

yesunee ma yesunee

me lowa bara oba urahisa daranne

obe p‍reme penwanta kurusiye diwi piduwe

yesunee ma yesunee

eya wishmithayi therum gatha nohaekiyi

adahagannata baeri

obe p‍remaye tharam

sithagannata baeri swargaya pamanak danee

adahagannata baeri obe p‍remaye tharam //

obe p‍remaye tharam

obe p‍remaye tharam

obatayi mage p‍reme nae kisi wenasak

oba ma sanasana witadee nae ma paekilenne ////

nae ma paekilenne nae ma paekilenne

nae ma paekilenne

nae ma paekilenne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →