මා හද ආශාව ඔබ අභිමුඛයේ ඉන්නයි
Maa Hada Ashava Oba Abhimukaye Innayi
මා හද ආශාව ඔබ අභිමුඛයේ ඉන්නයි
මුලූ ජීවිතය ඔබ දෑත් මත තබන්නයි
මගෙ තොල් සැමදා ප්‍රශංසා ගී ගයන්නයි
ඔබ හා මේ ගමන අවසානය තෙක් යන්නයි
මගෙ පා පැකිලෙන විටදී වෙහෙසව තැවෙමින් ඉද්දී
ඔබ මාගේ සවියයි මාගේ දෙව් සමිදුනී
ලොව කෙලවරටත් යන්නම් ඔබෙ නාමය පවසන්නම්
ඒ ප්‍රේමය පුදුමයි මාගේ දෙව් සමිදුනී
මිහිතලයේ මා ආලෝකය වන්නම්
නීරස බෝ තැන් ලූණු මෙන් මා රස කරන්නම්
ස්වර්ගෙන් බසිනා ශුද්ධවු නුවරදී මා
ඔබ හා සිටගන්නම් ඔබෙ මුහුණ දකින්නම්
~ Artist: ගෞ.දනුක අබේසිංහ ~
~ Singlish Lyrics ~
ma hada aashawa oba abimukaye innayi
muloo jeewithaya oba daeth matha thabannayi
mage thol saemada prashangasa gee gayannayi
oba ha me gamana awasanaya thek yannayi
mage pa paekilena witadee wehesawa thaewemin iddee
oba mage sawiyayi mage dew samidunee
lowa kelawaratath yannam obe namaya pawasannam
e premaya pudumayi mage dew samidunee
mihithalaye ma aalokaya wannam
neerasa bo thaen loonu men ma rasa karannam
swargen basina shuddawu nuwaradee ma
oba ha sitagannam obe muhuna dakinnam
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →