← Back to all songs
WORSHIP

දෙව් දූත සේනා

Dew Duutha seena

නත්තල් · Christmas

සීත සුලගින් ගෙන ආ පනිවිඩයයි

ඈත තරුවෙන් මග කී ගව රජ මැදුරයි

දෙව් දූත සේනාවෙ ගී නාදයයි

ලොව මිහිරි දිනය මේ නත්තලයි

දෙව්දූත සේනා ////

සේනා.......

පාප අදුරෙන් වෙලී ශාප රැහැනෙන් බැදී

සිටින සැම දෙන නිසා එතුම් මෙලොවට පැමිණී

පාප අදුරෙන් වෙලී ශාප රැහැනෙන් බැදී

සිටින සැම දෙන නිසා එතුම් මෙලොවට පැමිණී

ගයව් ගීතිකාවන් දසතේම පැතිරී

පිලිගන්න රජිදුන් තේජස්‍රීයෙන්

දෙව්දූත සේනා ////

සේනා.......

ම නිස මනුකය දරා කුරුසේ උසුලනු විනා

ප්‍රේමෙ උතුරා ගලා දෙවිදු පැමිණියේ එදා

ම නිස මනුකය දරා කුරුසේ උසුලනු විනා

ප්‍රේමෙ උතුරා ගලා දෙවිදු පැමිණියේ එදා

ගයව් ගීතිකාවන් දසතේම පැතිරී

පිලිගන්න රජිදුන් තේජස්‍රීයෙන්

දෙව්දූත සේනා ////

සේනා.......

~ Artist: ගෞ. දනුක අබේසිංහ ~

~ Singlish Lyrics ~

seetha sulagin gena aa paniwidayayi

aetha tharuwen maga kee gawa raja maedurayi

dew dootha senawe gee nadayayi

lowa mihiri dinaya me naththalayi

dewdootha sena ////

sena.......

papa aduren welee shapa raehaenen baedee

sitina saema dena nisa ethum melowata paeminee

papa aduren welee shapa raehaenen baedee

sitina saema dena nisa ethum melowata paeminee

gayaw geethikawan dasathema paethiree

piliganna rajidun thejas‍reeyen

dewdootha sena ////

sena.......

ma nisa manukaya dara kuruse usulanu wina

p‍reme uthura gala dewidu paeminiye eda

ma nisa manukaya dara kuruse usulanu wina

p‍reme uthura gala dewidu paeminiye eda

gayaw geethikawan dasathema paethiree

piliganna rajidun thejas‍reeyen

dewdootha sena ////

sena.......

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →