ජීවනයේ අධිපතියානණී
Jeewanaye Adipahiyanani
ජීවනයේ අධිපතියා...නණී
අප ජීවත් කරනා ජේසුනි
ඔබයි ඔබයි ඔබයි
ජීවනය ගෙන දෙන්නේ ඔබයි
ආවත් රුදුරු සොරා රහසින්
සොරකම්කර මරණා විලසින්
ආවත් රුදුරු සොරා රහසින්
සොරකම්කර මරණා විලසින්
ඔබ ආවේ නැත ඒ අයුරින්
ජීවන නදිය ඔබයි
බොහෝ ලෙස දෙන්නේ ඔබයි
ගලනා දිය වෙත අප ගෙන යයි
නිල්තණ බිම් වෙත මග පෙන්වයි
ගලනා දිය වෙත අප ගෙන යයි
නිල්තණ බිම් වෙත මග පෙන්වයි
මියදෙන්නට ඉඩ නොදෙමින් රැක ගත්
එඬේරා වූයේ ඔබයි
ජේසුනි ඔබ පමණයි
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
jeewanaye adipathiya...nanee
apa jeewath karana jesuni
obayi obayi obayi
jeewanaya gena denne obayi
aawath ruduru sora rahasin
sorakamkara marana wilasin
aawath ruduru sora rahasin
sorakamkara marana wilasin
oba aawe naetha e ayurin
jeewana nadiya obayi
boho lesa denne obayi
galana diya wetha apa gena yayi
nilthana bim wetha maga penwayi
galana diya wetha apa gena yayi
nilthana bim wetha maga penwayi
miyadennata ida nodemin raeka gath
endera wooye obayi
jesuni oba pamanayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →