← Back to all songs
WORSHIP

සමිදුගෙ ගෘහය වෙත

Samiduge Gruhaya Wetha

ස්තූති ගීතිකා · Praise

සමිදුගෙ ගෘහය වෙත

ස්තුති පූජා ගෙනෙමු

දෙවිඳුගේ නාමයට පැසසුම පුදකරමු

හාලේලූයා හෝසන්නා

හාලේලූයා හෝසන්නා

හාලේලූයා හෝසන්නා

හාලේලූයා හෝසන්නා

ජීවනයේ මඟ මට පෙන්වූයේ

පූර්ණ ප්‍රීතිය ඔබ තුළ වේ

අප මධ්‍යයේ සිටිනා ශුධතුනි

ඔබ හට පැසසුම් වේ

අප කැඳවූ එතුම් වෙනස් නොවේ

ප්‍රේමය සැනසුම ඔබ තුළ වේ

කරුණාවෙන් පිරි දෙව් සමිඳේ

ඔබ හට පැසසුම් වේ

~ Artist: ගෞ. සුරංගනී රෝසි ~

~ Singlish Lyrics ~

samiduge gruhaya wetha

sthuthi pooja genemu

dewinduge namayata paesasuma pudakaramu

halelooya hosanna

halelooya hosanna

halelooya hosanna

halelooya hosanna

jeewanaye manga mata penwooye

poorna p‍reethiya oba thula we

apa mad‍yaye sitina shudathuni

oba hata paesasum we

apa kaendawoo ethum wenas nowe

p‍remaya saenasuma oba thula we

karunawen piri dew saminde

oba hata paesasum we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →