← Back to all songs
WORSHIP

ශුද්ධ ආත්මෙනී ගිණිමෙන් බැස එන්න

Shudda Athmeni Gini Men Basa Enna

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධ ආත්මෙනී ගිණිමෙන් බැස එන්න //

සෑම දීමනාවෙන් පුරවා

බලවත් ලෙස දැන් බැස එන්න //

ශුද්ධ ආත්මෙනී ගිණිමෙන් බැස එන්න

අහස විවර කර අප මධ්‍යෙය්

ආලේප වරුසාවන් වස්වන්න //

පුදුම ආත්මය මවෙත එවා

මාව වෙනස් කර සාදන්න //

ආත්මික අත්දැකීම් වලින් පුරවා

ඒ තුල මා දැන් ගමන් කරන්නා //

බලවත් ආත්මය මවෙත එවා

ශුද්ධාත්මෙන් දැන් පුරවන්න //

~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~

~ Singlish Lyrics ~

shudda aathmenee ginimen baesa enna //

saema deemanawen purawa

balawath lesa daen baesa enna //

shudda aathmenee ginimen baesa enna

ahasa wiwara kara apa mad‍yey

aalepa warusawan waswanna //

puduma aathmaya mawetha ewa

mawa wenas kara sadanna //

aathmika athdaekeem walin purawa

e thula ma daen gaman karanna //

balawath aathmaya mawetha ewa

shuddathmen daen purawanna //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →