හිදිනෙමු ඔබ පාමුලේ
Hindinemu Oba Pamule
හිදිනෙමු ඔබ පාමුලේ දෙවි පියාණෙනී
කැපවෙමු අප සැම දිනේ පීඩා මැදිනේ
සේවය කරනට මේ මුළු මිහිතලේ
සවි දෙන් අපහට එක පවුලක් ලෙසිනේ //
ආදර්ශේ // ඇදහිල්ලේ //
ප්‍රේමයේ // වීරිය කරමිනේ//
දෙවිදුන් හට මහිමය දෙන මිනිසුන් ලෙසිනේ
තුති පුදනෙමු මැවුම්කරුට එතුමන් හමුවේ
දිවි කැප කරනට ඔබහට සමිදුනී
වරදෙන් අප හට එක පවුලක් ලෙසිනේ //
ඇදහිල්ලෙන් ප්‍රේමෙන් පිරී සභාවක් ලෙසින්
ඉවසිලිවන්තව තබනෙමු ඔබ තුල පැතුමන්
වීරිය කරනට නොපැකිල සැමවිට
ජයදෙන් අප හට එක පවුලක් ලෙසිනේ
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
hidinemu oba pamule dewi piyanenee
kaepawemu apa saema dine peeda maedine
sewaya karanata me mulu mihithale
sawi den apahata eka pawulak lesine //
aadarshe // aedahille //
premaye // weeriya karamine//
dewidun hata mahimaya dena minisun lesine
thuthi pudanemu maewumkaruta ethuman hamuwe
diwi kaepa karanata obahata samidunee
waraden apa hata eka pawulak lesine //
aedahillen premen piree sabawak lesin
iwasiliwanthawa thabanemu oba thula paethuman
weeriya karanata nopaekila saemawita
jayaden apa hata eka pawulak lesine
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →