දෙවිදුනී යේසූනී ඔබ මගේ රජිදා
Dewiduni Yesuni Oba Mage Rajinda
දෙවිදුනී යේසූනී ඔබ මගේ රජිදා
ආදරෙන් නම කියා හඩ ගැසුවේ එදා
අන්ධකාරයේ සිටින විට
පාපයේ ශාපයේ සිටින විට
ඔබමයි දයාව දැක්වූයේ එදා
අහකට විසි කරලා අදුරේ හැර දමා
දුටුවත් නුදුටුවා සේ අහක බලන් ගියේ
දයාව නැත පෑවේ
සමිදුනි ඔබ පමණයි දයා නෙතින් බැලුවේ
පිවිතුරු සළු පිළි වලින් සරසවා
කිරුළක් පැළදුවේ
ජීවිතය දුන්නේ
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
dewidunee yesoonee oba mage rajida
aadaren nama kiya hada gaesuwe eda
andakaraye sitina wita
papaye shapaye sitina wita
obamayi dayawa daekwooye eda
ahakata wisi karala adure haera dama
dutuwath nudutuwa se ahaka balan giye
dayawa naetha paewe
samiduni oba pamanayi daya nethin baeluwe
piwithuru salu pili walin sarasawa
kirulak paeladuwe
jeewithaya dunne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →