← Back to all songs
WORSHIP

මේ දේශය නමස්කාරයෙන් ඔසවන්න

Mee Deshaya Namaskarayen Osawanna

මව් බිම / දේශය · Nation & Motherland

මේ දේශය නමස්කාරයෙන් ඔසවන්න

මේ දේශයට ධර්ම දූතයන් යවන්නට

සේවය කරමින් මනු හදවත් පිනවන්න

සුභ හසුන දී දෙව් අනුගාමීන් කරන්නට

පුබුදන්න පුබුදන්න අපගේ සභාව

පුරවන්න පුරවන්න ඔබගේ ආත්මය

දිව යන්න දිව යන්න පරමාර්ථේ ගෙනයන්න

සාදන්න සාදන්න ඔබේ දෙව් රාජ්‍යය

~ Singlish Lyrics ~

me deshaya namaskarayen osawanna

me deshayata darma doothayan yawannata

sewaya karamin manu hadawath pinawanna

suba hasuna dee dew anugameen karannata

pubudanna pubudanna apage sabawa

purawanna purawanna obage aathmaya

diwa yanna diwa yanna paramarthe genayanna

sadanna sadanna obe dew raj‍yaya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →