HYMN
මගේ දෑස යේසුව දැකගන්න
Magea Dhaasa Yeasuva Dhakaganna
මගේ දෑස යේසුව දැකගන්න
මගේ වචන යේසුව පසසන්න //
මගෙ සිරස යේසුව නමදින්න //
මගෙ දෙපයින් යේසු වෙතට යන්න
යේසුනි ලංවෙන්න
මගේ දෑස...
මගේ අතින් යේසු ගැන ලියන්න //
මගෙ දෙපයින් යේසු වෙතට යන්න
යේසුනි ලංවෙන්න
මගේ දෑස...
මහද තුළ යේසුනි රජ වෙන්න
මගෙ දිවියෙන් සුපුවත පවසන්න
යේසුනි ලංවෙන්න
මගේ දෑස...
~ Artist: ගෞ. චාල්ස් තෝමස් ~
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →