← Back to all songs
WORSHIP

හැගෙයිද දැනෙයි ද

Hageyida Daneyida

ශුද්ධාත්මයාණන් · Holy Spirit

හැගෙයිද දැනෙයි ද

දැන් බැස එන්නේ ශුද්ධාත්මය

පිළිගන්නේද සිහිවන්නේ ද

යේසූස් කීව දේවාත්මය

වරුෂාවක් ලෙසේ ගංගාවක් ලෙසේ

ගලා එන්නේ ශුද්ධාත්මය

සුළි සුළගක් ලෙසේ ගිණි පවුරක් ලෙසේ

දැන් ඇවිලෙන්නේ ශුද්ධාත්මය

වගුරන්න පුරවන්න

ඉඩ දෙන්න මුළු ජීවිතේ

සෑදෙන්න මග පෙන්වන්න

ශුධතුන්ගෙන් පිරි ජීවිතේ

පොළොවේ ජීවිතේ ජය ගන්නා ලෙසේ

ඔසවා තබන්න මා ආත්මය

මා යේසූස් ලෙසේ මතු ඉන්නා ලෙසේ

ඔබ ලැබුවොත් උතුම් ආත්මය

~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~

~ Singlish Lyrics ~

haegeyida daeneyi da

daen baesa enne shuddathmaya

piliganneda sihiwanne da

yesoos keewa dewathmaya

warushawak lese gangagawak lese

gala enne shuddathmaya

suli sulagak lese gini pawurak lese

daen aewilenne shuddathmaya

waguranna purawanna

ida denna mulu jeewithe

saedenna maga penwanna

shudathungen piri jeewithe

polowe jeewithe jaya ganna lese

osawa thabanna ma aathmaya

ma yesoos lese mathu inna lese

oba laebuwoth uthum aathmaya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →