ජය ඝෝෂා නගමු
Jaya Gosha Nagamu
ජය ඝෝෂා නගමු අපි ජය ඝෝෂා නගමු //
අදුරින් පිරි ලොව එළිය කරන්නට
පෑයූ තරුව ඔබයි
සියලු දණන් පාපෙන් මුදවාලන
දේව පුතුන් ඔබයි
මා ජීවිතේ බලය ඔබයි
මා ජීවිතේ ජය ඔබයි //
යෙහොවා යෙහොවා නිස්සී
යෙහොවා නිස්සී මට ජයදේ //
මා ජීවිතේ සුවය ඔබයි
මා ජිවිතේ සැනසීම ඔබයි //
යෙහොවා යෙහොවා රාෆා
යෙහොවා රාෆා මට සුව දේ //
මා ආත්මය ඔබව සොයයි
ඔබ සැම දිනේ මා සමගයි //
යෙහොවා යෙහොවා ෂම්මා
යෙහොවා ෂම්මා ඔබ මා සමගයි //
~ Artist: ගෞ. ශාලිත ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
jaya gosha nagamu api jaya gosha nagamu //
adurin piri lowa eliya karannata
paeyoo tharuwa obayi
siyalu danan papen mudawalana
dewa puthun obayi
ma jeewithe balaya obayi
ma jeewithe jaya obayi //
yehowa yehowa nissee
yehowa nissee mata jayade //
ma jeewithe suwaya obayi
ma jiwithe saenaseema obayi //
yehowa yehowa rafa
yehowa rafa mata suwa de //
ma aathmaya obawa soyayi
oba saema dine ma samagayi //
yehowa yehowa shamma
yehowa shamma oba ma samagayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →