← Back to all songs
WORSHIP

දේව පියාණන් පුත්‍රයාණන්ව

Dewa Piyanan Puthrayananva

නමස්කාරය · Worship

දේව පියාණන් පුත්‍රයාණන්ව

මහිමයට එසෙව්වා

අන්සැමට වඩා සැම දෙයට වඩා

එතුම් නාමය පසසන්න //

සියල්ලටම ඉහළින් තබා අදුර පා යට දමා

සියල්ලටම ඉහළින් තබා අදුර පා යට දමා

සියල්ල එරෙහි බලය ලබා

පුදුම දේ කරන්නේ රජකම් කරන්නේ

රජුන්ගේ රජවූ යේසූ තුමන් සදා නමදින්නෙමි

රජුන්ගේ රජවූ යේසූ තුමන් සදා නමදින්නෙමි

සැම දණ නමමින් එතුම් නාමයට

ගෞරව කරන්නේ ස්තුති ගී ගයන්නේ

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

dewa piyanan puth‍rayananwa

mahimayata esewwa

ansaemata wada saema deyata wada

ethum namaya pasasanna //

siyallatama ihalin thaba adura pa yata dama

siyallatama ihalin thaba adura pa yata dama

siyalla erehi balaya laba

puduma de karanne rajakam karanne

rajunge rajawoo yesoo thuman sada namadinnemi

rajunge rajawoo yesoo thuman sada namadinnemi

saema dana namamin ethum namayata

gaurawa karanne sthuthi gee gayanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →