← Back to all songs
WORSHIP

යේසුස්ගේ දරුවෝ අපි

Yesusge Daruwo Api

ස්තූති ගීතිකා · Praise

යේසූස්ගේ දරුවෝ අපි

සැමදාම සතුටු වෙමු //

සැම වේලෙහිදී සැම කාලයේදී

යේසූස් තුළ ප්‍රීති වෙමු //

අපි යේසූස් තුළ ප්‍රීතී වෙමු

අපි යේසූස් තුළ ප්‍රීතී වෙමු

කිසි දෙයකින් නොසැලී අපි

මේ මොහොතේ ස්තුතී කරමු //

අපි සැමදාමත් ස්තුතී කරමු

අපි සැමදාමත් ස්තුතී කරමු

අද පෙනෙනා මිසරවරුන්

මින්මත්තේ නොදකින්නෙමු //

අප වෙනුවෙන් යුද්ධ කරයි

යේසූස් අප වෙනුවෙන් යුද්ධ කරයි

~ Singlish Lyrics ~

yesoosge daruwo api

saemadama sathutu wemu //

saema welehidee saema kalayedee

yesoos thula p‍reethi wemu //

api yesoos thula p‍reethee wemu

api yesoos thula p‍reethee wemu

kisi deyakin nosaelee api

me mohothe sthuthee karamu //

api saemadamath sthuthee karamu

api saemadamath sthuthee karamu

ada penena misarawarun

minmaththe nodakinnemu //

apa wenuwen yudda karayi

yesoos apa wenuwen yudda karayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →