WORSHIP
ඔබ ලෙයයි මා සේදූවේ
Oba Leyayi Ma Seduwe
ඔබ ලෙයයි මා සේදූවේ
ඔබ ලෙයයි මට ජීවය දුන්නේ
ඔබ ලෙයයි මා මුදවන්
මා වෙනුවෙන් පුදනු ලැබුවේ
සෝදයි මා...
සුදු හිම ලෙසින් ඒ ලෙයින්
මා යේසූස් දෙවිදුන්ගේ පූජා...වයි
මා යේසූස් දෙවිදුන්ගේ පූජා....වයි
~ Singlish Lyrics ~
oba leyayi ma sedoowe
oba leyayi mata jeewaya dunne
oba leyayi ma mudawan
ma wenuwen pudanu laebuwe
sodayi ma...
sudu hima lesin e leyin
ma yesoos dewidunge pooja...wayi
ma yesoos dewidunge pooja....wayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →