← Back to all songs
WORSHIP

යෙහොවා ෂම්මා අප සමග සිටින දෙවිදා

Yehowa Shamma Apa Samaga Sitina Dewida

නමස්කාරය · Worship

යෙහොවා ෂම්මා

අප සමග සිටින දෙවිදා //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා

ඔබ මා සමග සිටින නිසා

අද මා ජිවත් වන්නේ //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා

තනිවී මා හැඩූ වෙලේ

ඔබයි මා තනි නොකලේ //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා

යේසූනී ඔබේ ප්‍රේමය

මට සෑහේ අන් සැමට වඩා //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා //

යෙහොවා ෂම්මා යෙහොවා ෂම්මා

~ Artist: ගෞ. R.J. මෝසෙස් ~

~ Singlish Lyrics ~

yehowa shamma

apa samaga sitina dewida //

yehowa shamma yehowa shamma //

yehowa shamma yehowa shamma

oba ma samaga sitina nisa

ada ma jiwath wanne //

yehowa shamma yehowa shamma //

yehowa shamma yehowa shamma

thaniwee ma haedoo wele

obayi ma thani nokale //

yehowa shamma yehowa shamma //

yehowa shamma yehowa shamma

yesoonee obe p‍remaya

mata saehe an saemata wada //

yehowa shamma yehowa shamma //

yehowa shamma yehowa shamma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →