← Back to all songs
WORSHIP

සැම උදෑසනක ඔබගේ කරුණා ගුණය

Sama Udaasanaka Obage Karuna Gunaya

නමස්කාරය · Worship

සැම උදෑසනක ඔබගේ කරුණා ගුණය

සැම රාත්‍රියක ඔබගේ විශ්වාසකම

සිහි කරමී සිහි කරමී

සිහි කරමී මහිමය පුදමී

පසු කළ සැම මොහොතක්

සමිදුන් සිටියා මතකයි

පාද මගේ පැකිලෙන්නට නොදෙමින්

මා රැක ගත් සැටි මතකයි

සිහි කරමී සිහි කරමී

සිහි කරමී මහිමය පුදමී

දිවි බර වෙහෙස මගේ

ඉසුළුවේ සමිදුන් පමණයි

මෘදු වදනින් අමතා මා හදවත

සුවපත් කළ සැටි මතකයි

සිහි කරමී සිහි කරමී

සිහි කරමී මහිමය පුදමී

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

saema udaesanaka obage karuna gunaya

saema rath‍riyaka obage wishwasakama

sihi karamee sihi karamee

sihi karamee mahimaya pudamee

pasu kala saema mohothak

samidun sitiya mathakayi

pada mage paekilennata nodemin

ma raeka gath saeti mathakayi

sihi karamee sihi karamee

sihi karamee mahimaya pudamee

diwi bara wehesa mage

isuluwe samidun pamanayi

mrudu wadanin amatha ma hadawatha

suwapath kala saeti mathakayi

sihi karamee sihi karamee

sihi karamee mahimaya pudamee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →