මේ දුර අපි ආවා
Mee Dura Api Aawa
මේ දුර අපි ආවා දෙවිදුන් ගෙන ආවා
තව දුර අපි යනවා
දෙවිදුන් ගෙන යනවා//
දෙවිදුන් කළ මහ පුදුම දේ අපිට තිබේ
ගයමින් වයමින් මහිමය පුදදෙන්නේ
කුඩා උනත් අපගේ ඒ ඇරඹුම
විශාල කළ දෙවිදුන් හට පැසසුම
අප සැම ආ මග බාධා බොහො තිබුණේ
ජය ගන්නට දෙවිදුන් මග පෙන්වූයේ
කුඩා උනත් අපගේ ඒ ඇරඹුම
විශාල කළ දෙවිදුන් හට පැසසුම
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
me dura api aawa dewidun gena aawa
thawa dura api yanawa
dewidun gena yanawa//
dewidun kala maha puduma de apita thibe
gayamin wayamin mahimaya pudadenne
kuda unath apage e aerambuma
wishala kala dewidun hata paesasuma
apa saema aa maga bada boho thibune
jaya gannata dewidun maga penwooye
kuda unath apage e aerambuma
wishala kala dewidun hata paesasuma
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →