← Back to all songs
WORSHIP

කළ සෑමදේ සිහි වෙන්නේ

Kala Saama de Sihiwenne

නමස්කාරය · Worship

කළ සෑමදේ සිහි වෙන්නේ

ස්තුති දෙමින් එතුමන් නමදින්නේ

ගණින්න බෑ ඒ පුදූම දේ

දෙවිදුන්ට පැසසුම් පුදන්නේ

මහිමය වේ මහිමය වේ

මහිමය වේ දෙවිදුට

මහිමය වේ මහිමය වේ

මහිමය වේ දෙවිදුට

මරණින් මා ගැලවූයේ

ජීවිතයට නව අරුතක් දුන්නේ

ආදරයෙන් මා දෙස ඔබ බැලුවේ

දෙවිදුන්ට පැසසුම් පුදන්නේ

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

kala saemade sihi wenne

sthuthi demin ethuman namadinne

ganinna bae e pudooma de

dewidunta paesasum pudanne

mahimaya we mahimaya we

mahimaya we dewiduta

mahimaya we mahimaya we

mahimaya we dewiduta

maranin ma gaelawooye

jeewithayata nawa aruthak dunne

aadarayen ma desa oba baeluwe

dewidunta paesasum pudanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →