දෙව් දරු අපි සැවොමා
Dew Daru api Sawoma
දෙව් දරු අපි සැවොමා
ගී දෙමු තුති සිතිනා
දෙව් දරු අපි සැවොමා
නමදිමු බැති සිතිනා
අපි සැවොමා කිතු හිමිගේ
යස හේවායෝ වෙමු
දුටු විට පාපය බැට දීලා
ජය ගෙන ප්‍රීති වෙමු
නපුරට එරෙහිව යහපත අල්ලා ගමු //
අපි සැවොමා කිතු හිමිගේ
සැබෑ ගෝලයෝ වෙමු
අප කැමැත්ත හැර දමලා
එතුමට යටත් වෙමු
එතුමට කීකරුව එතුමන් තුටු කරමු //
අප සැවොමා කිතු හිමිගේ
තානාපතියෝ වෙමු
අප ගෙවනා දිවි පෙවතින් හිමි රුව බබළවමු
සැම විට එතුමගේ සුබසුන රැගෙන යමු //
අපි සැවොමා කිතු හිමිගේ
හොද සේවකයෝ වෙමු
ඉවසිල්ලෙන් හා සතුටින් හිමි සේවය කරමු
කිසිවකින් නොපැකිළ සේවය ඉටු කරමු //
~ Artist: Redemption Ministries ~
~ Singlish Lyrics ~
dew daru api saewoma
gee demu thuthi sithina
dew daru api saewoma
namadimu baethi sithina
api saewoma kithu himige
yasa hewayo wemu
dutu wita papaya baeta deela
jaya gena preethi wemu
napurata erehiwa yahapatha alla gamu //
api saewoma kithu himige
saebae golayo wemu
apa kaemaeththa haera damala
ethumata yatath wemu
ethumata keekaruwa ethuman thutu karamu //
apa saewoma kithu himige
thanapathiyo wemu
apa gewana diwi pewathin himi ruwa babalawamu
saema wita ethumage subasuna raegena yamu //
api saewoma kithu himige
hoda sewakayo wemu
iwasillen ha sathutin himi sewaya karamu
kisiwakin nopaekila sewaya itu karamu //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →