← Back to all songs
HYMN

මගේ ආත්මය තුති පුදා

Magea Aathmaya Thuthi Pudhaa Maa Sathu

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මගේ ආත්මය ස්තුති පුදා

මා සතු සියල්ල ප්‍රශංසා දෙව්

සියලු උපකාර සිහිකරව්

අපේ අයුතුකම් කමා කළා //

සියලු රෝග සුව කළා

විනාශයෙන් මිදෙව්වා //

කරුණා හා දයා ගුණයෙන්

ඔටුනු පළඳා සැරසෙව්වා //

සියලු පීඩා බිඳ හෙළුවා

යෞවන කම අලුත් කළා //

පියාණෙනි ඔබේ අනුකම්පා

යටහත් මා දමිටු කළා //

රාජ්‍ය බලය සිහසුනෙන්

ඔබ මට සැපෙයුවා //

ශුද්ධවූ සෙනගෙනී ප්‍රශංසා දෙව්

යේසු ඔබ මා රැගෙන යයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →