WORSHIP
දෙව් රජිදුනී මා ස්වාමිනී
Dew Rajiduni Ma Swamini
දෙව් රජිදුනී මා ස්වාමිනී
මා දෑත් නගා ගයන්නෙමී
දෙවිදේ මගේ ඔබමයි රජුන් වන්නේ
සම්පත් හෝ අන් දෙවි කෙනෙක්
නැත මා හදුනන්නේ
මහදේ ආශාව ඔබමයි මා ස්වාමී
ගෙනෙනෙමී
ඔබ වෙත මා නැමදීම //
~ Singlish Lyrics ~
dew rajidunee ma swaminee
ma daeth naga gayannemee
dewide mage obamayi rajun wanne
sampath ho an dewi kenek
naetha ma hadunanne
mahade aashawa obamayi ma swamee
genenemee
oba wetha ma naemadeema //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →