මාගේ දිවි ඔබ රැගෙනා
Maage divi Oba Ragena
මාගේ දිවි ඔබ රැගෙනා සමිදේ
කැප කරගන් ඔබටා
මෙලොව මගේ ඇති කාලේ ඔබටා
නිතර පසස් දේවා
මාගේ අතුත් ඔබ රැගෙනා
ඔබේම පෙමින් දිරි දේවා
මගේ දෙපා නිති ඔබ අණ යෑමට
කඩිසර ලෙස යේවා //
මාගේ ගී හඬ නිතරම මා රජු
ඔබ හට ගී දේවා
මාගේ මුවේ ඔබගේ සුභ පණිවුඩ
සව්කල් ඇති වේවා
මෙලොව මගේ ඇති සම්පත්
සියලු දෙයම දෙමි ඔබටා
මාගේ ඥානය ඔබ හට සිත් සේ
ඔබ වැඩ එලිකෙරෙවා //
මාගේ ඉටු බල ඔබගේ කරගෙන
ඔබ රිසි බලවේවා
මා හදවත ඔබ වැඩ හිදුමට යස
රාජාසන වේවා
මා කඳ පෙම්කඳ ඔබ රැගෙනා
ඔබ පාමුල වගුරාලා
සමිදේ මා ගත් ඔබටම කරගන්
එවිට සමිද ඔබෙ මා //
~ Singlish Lyrics ~
mage diwi oba raegena samide
kaepa karagan obata
melowa mage aethi kale obata
nithara pasas dewa
mage athuth oba raegena
obema pemin diri dewa
mage depa nithi oba ana yaemata
kadisara lesa yewa //
mage gee handa nitharama ma raju
oba hata gee dewa
mage muwe obage suba paniwuda
sawkal aethi wewa
melowa mage aethi sampath
siyalu deyama demi obata
mage gnanaya oba hata sith se
oba waeda elikerewa //
mage itu bala obage karagena
oba risi balawewa
ma hadawatha oba waeda hidumata yasa
rajasana wewa
ma kanda pemkanda oba raegena
oba pamula wagurala
samide ma gath obatama karagan
ewita samida obe ma //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →