← Back to all songs
WORSHIP

ඔබ මා සුවයයි

Oba Ma Suwaayi

සුවය සහ මිදීම · Healing & Deliverance

ඔබ මා සුවයයි //

මාගෙ ජීවනයයි

ඔබ මා ධජයයි ඔබ මා පලිහයි

මාගෙ බලකොටුවයි

ජීවන සටනේ අමාරුකම් මැද

මා පැකිලෙන්නේ නෑ

කොතරම් පීඩා බාධක ආවත්

මා පරදින්නේ නෑ

ලෝකෙන් ඔබ හට පීඩා පැමිණෙයි

ඔබ භය නොවනු මැනේ

ලෝකය පරදා මරණය පරදා

දෙවිඳුන් ජය ලැබුවේ

~ Singlish Lyrics ~

oba ma suwayayi //

mage jeewanayayi

oba ma dajayayi oba ma palihayi

mage balakotuwayi

jeewana satane amarukam maeda

ma paekilenne nae

kotharam peeda badaka aawath

ma paradinne nae

loken oba hata peeda paemineyi

oba baya nowanu maene

lokaya parada maranaya parada

dewindun jaya laebuwe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →