WORSHIP
ඔබ අභිමුඛයේ ඉන්නයි
Oba Abimukaye Innayi
ඔබ අභිමුඛයේ ඉන්නයි මා සිත ආශා වන්නේ
ඔබේ කැමැත්ත කරන්නයි මා හද ආශා වන්නේ //
යේසුනි මා ඉදිරියේ
ඔබ පමණයි රඳා තබන්නේ
යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ
මා වෙනුවෙන් සැමදේම කරන පියේ
සපුරණ මා දෙවිඳේ //
මා පව්බර වේදනාවන්
මා පව්බර වේදනාවන්
ඔබ පාමුලේ මා තබමි
ඔබ පාමුලේ මා තබමි
~ Singlish Lyrics ~
oba abimukaye innayi ma sitha aasha wanne
obe kaemaeththa karannayi ma hada aasha wanne //
yesuni ma idiriye
oba pamanayi randa thabanne
yesuni ma idiriye oba pamanayi randa thabanne
ma wenuwen saemadema karana piye
sapurana ma dewinde //
ma pawbara wedanawan
ma pawbara wedanawan
oba pamule ma thabami
oba pamule ma thabami
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →