← Back to all songs
WORSHIP

ආකාශයත් මහා පොළොවත්

Akashayath Maha Polowath

ස්තූති ගීතිකා · Praise

ආකාශයත් මහ පොළවත්

ඔබේ බලගතු මහිමේ තුලින්

දෙවිඳුනි ඔබ මැවුම්කරු වේ

ඔබේ බලගතු හස්තෙ තුලින්

නොහැකි කියා දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

යේසුනි නොහැකි කියා දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

දෙව් රජානනි ස්තුති ඔබ හට පුද කරමි

නොහැකි කියා කිසි දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

නොහැකි කියා කිසි දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

පරාක්‍රම රජුනි ස්තුති ඔබ හට පුද කරමි

නොහැකි කියා කිසි දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

නොහැකි කියා කිසි දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

~ Singlish Lyrics ~

aakashayath maha polawath

obe balagathu mahime thulin

dewinduni oba maewumkaru we

obe balagathu hasthe thulin

nohaeki kiya deyak nae

obata nohaeki kiya deyak nae

yesuni nohaeki kiya deyak nae

obata nohaeki kiya deyak nae

dew rajanani sthuthi oba hata puda karami

nohaeki kiya kisi deyak nae

obata nohaeki kiya deyak nae

nohaeki kiya kisi deyak nae

obata nohaeki kiya deyak nae

parak‍rama rajuni sthuthi oba hata puda karami

nohaeki kiya kisi deyak nae

obata nohaeki kiya deyak nae

nohaeki kiya kisi deyak nae

obata nohaeki kiya deyak nae

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →