WORSHIP
එක් දෙයක් මං අසන්නම්
Ek Deyak Man Asannam
එක් දෙයක් මං අසන්නම්
එක් දෙයක් ඉල්ලන්නම්
ලැගුම් ගන්න ඔබෙ පාමුලේ
මුලු ජීවිතේ අති තුරා
පවතින තුරා.... නිරතුරු සදා
අලංකාරයි ශෝබමානයි
ආලේපලත්
මහිමාන්විතයි තේජාන්විතයි
අබිශේකවූ.... මා සමිඳා
නමදින්නෙමී පසසන්නෙමි
ආලේපලත් මා සමිඳා
ගී ගයන්නෙමි හද දෙන්නෙමි
අබිශේකවූ.... මා සමිඳා
~ Artist: ගෞ. පියෝ ආනන්දඅප්පා ~
~ Singlish Lyrics ~
ek deyak manga asannam
ek deyak illannam
laegum ganna obe pamule
mulu jeewithe athi thura
pawathina thura.... nirathuru sada
alangakarayi shobamanayi
aalepalath
mahimanwithayi thejanwithayi
abishekawoo.... ma saminda
namadinnemee pasasannemi
aalepalath ma saminda
gee gayannemi hada dennemi
abishekawoo.... ma saminda
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →