← Back to all songs
WORSHIP

ප්‍රේමේ නදිය ගලන්නේ ඔබටත් මටත් අද

Preme Nadiya Galanne Obatath Matath

ස්තූති ගීතිකා · Praise

ප්‍රේමේ නදිය ගලන්නේ

ඔබටත් මටත් අද

කාන්තාරයටම ගලන්නේ

පවිටුන්ව මුදන්ට

දිව්‍ය ප්‍රේමය මා තුළින් අද

ගලා යන්නට ඉඩ හරින්න

දිව්‍ය ප්‍රේමය මා තුළින් අද

ගලා යන්නට ඉඩ හරින්න

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

p‍reme nadiya galanne

obatath matath ada

kantharayatama galanne

pawitunwa mudanta

diw‍ya p‍remaya ma thulin ada

gala yannata ida harinna

diw‍ya p‍remaya ma thulin ada

gala yannata ida harinna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →