← Back to all songs
HYMN

මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව්

Magea Aathmaya Svaaminta Prashansaa Karav

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව්

මා තුළ ඇති සියල්ල ස්වාමින්ව වර්ණනා කරව් //

කසල ගොඩේ සිටි මගේ ආත්මය දැන් ප්‍රශංසා කරව්

දුහුවිල්ලේ සිටි මගේ ආත්මය දැන් වර්ණනා කරව් //

යෙහෝවා රාෆා මාගේ සුවය ඔබයි

යෙහෝවා නිස්සී ඔබ මගේ ජය කොන්තයයි

යෙහෝවා ඕරී ඔබ මගේ ආලෝකයයි

මගේ ආත්මය... //

එල්ෂඩායි එලොහිම් යාහ්වේ දෙවිදු ඔබයි...

මගේ ආත්මේ මා තුළ සියල්ල... නමදින්නේ ඔබයි..

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →