HYMN
අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ
Amathaka Karanna Baa Amathaka Vennea Naa
අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ
ඔබ කල සෑමදේ අමතක වෙන්නේ නෑ //
දෙවිඳේ ඔබ යහපත්
ඔබ බලවත් ඔබ සෑහේ //
මා මිදු එකම දෙවිඳු ඔබවේ යේසුනි //
ඔබ හැර නැත අන් සරණක්
සැනසීමට සැමදා //
ඔබවේ මාගේ දෙවිඳුන්
සැමදා ජීවිතයේ //
ඔබ හට ස්තුති කර ගයමි මෙමා
සතුටු සිතින් සැමදා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →