අදහන්නේ ඔබ පමණයි යේසුනී
Adahanne Oba Pamanai Yesu
මා සිටිනා භූමිය කම්පාවී එය විනාස වූවත්
විශ්වාසය තැබූ ඒ අත්තිවාරම් සසලවී ගියත් //
මට අදහන්නට තව දුරටත් කිසිවක් නැති වූවත්
අදහන්නේ ඔබ පමණයි යේසුනී
මට අදහන්නට තව දුරටත් කිසිවක් නැති වූවත්
අදහන්නේ ඔබ පමණයි යේසුනී
අදහන්නේ ඔබ පමණයි යේසුනී
අදහන්නේ ඔබ පමණයි යේසුනී //
වැසී ගියත් මා පාදය තබනා මාවත අන්ධකාරයෙන්
ගිලිහී වැටුනත් අවසන් සිතුවත් මගේ ජීවිත පැතුමන් //
නැතිවූ විටදිත් කිසිවෙක් මා හද සනසන්නට අසලින්
අදහන්නේ ඔබ පමණයි යේසුනී
නැතිවූ විටදිත් කිසිවෙක් මා හද සනසන්නට අසලින්
අදහන්නේ ඔබ පමණයි යේසුනී
අදහන්නේ ඔබ පමණයි යේසුනී
අදහන්නේ ඔබ පමණයි යේසුනී //
~ Singlish Lyrics ~
ma sitina boomiya kampawee eya winasa woowath
wishwasaya thaeboo e aththiwaram sasalawee giyath //
mata adahannata thawa duratath kisiwak naethi woowath
adahanne oba pamanayi yesunee
mata adahannata thawa duratath kisiwak naethi woowath
adahanne oba pamanayi yesunee
adahanne oba pamanayi yesunee
adahanne oba pamanayi yesunee //
waesee giyath ma padaya thabana mawatha andakarayen
gilihee waetunath awasan sithuwath mage jeewitha paethuman //
naethiwoo witadith kisiwek ma hada sanasannata asalin
adahanne oba pamanayi yesunee
naethiwoo witadith kisiwek ma hada sanasannata asalin
adahanne oba pamanayi yesunee
adahanne oba pamanayi yesunee
adahanne oba pamanayi yesunee //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →