WORSHIP
ජේසුනී ඔබ ඉස්සර වෙලා
Jesuni Oba Issarawela
ජේසුනී ඔබ ඉස්සර වෙලා
කුරුසියක් ගෙන ගමන් කලා
පසුපසින් එන මා දෙස බලා
සිනහ සී මා සවිමත් කලා //
වේදනා තුල සිරවෙන්නෙපා
කඳුලින් අන්ධව ලතැවෙන්නෙපා //
සුසුමන් මැද මද සිනහා පපා
සැනසෙන්න සනසන්න //
වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුව මත තවරන්නෙපා //
කොඳුරන සිත මැද සිනහා පපා
සැනසෙන්න සනසන්න //
~ Artist: ගෞ. චාල්ස් තෝමස් ~
~ Singlish Lyrics ~
jesunee oba issara wela
kurusiyak gena gaman kala
pasupasin ena ma desa bala
sinaha see ma sawimath kala //
wedana thula sirawennepa
kandulin andawa lathaewennepa //
susuman maeda mada sinaha papa
saenasenna sanasanna //
wedana sitha purawannepa
maesiwili muwa matha thawarannepa //
kondurana sitha maeda sinaha papa
saenasenna sanasanna //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →