← Back to all songs
WORSHIP

ගින්නක් විලසින් මා සිරසේ

Ginnak Vilasin Maa Sirase

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා

ආත්මයාණෙනී

දල්වා හදේ ගිනි අවුළුවා

වඩිනු මැන ශුද්ධාආත්මෙණෙනී //

මායා මුසාවන්ට මෙහෙකම් කලා

අන්ධකාරයේ වී මුලා //

සිළුවෙන් ඔබේ හද දල්වලා

ආලොකයෙන් නෙත් දල්වලා

ව්‍යාජත්වයේ පවිටු සේයා බලා

නිසි දැක්ම ගිලිහී යාදෝ පලා //

සිළුවෙන් ඔබේ නෙතු දල්වලා

සෙවණේ ඔබේ රඳවා තබා

~ Artist: ගෞ.ශෂිකා නිසංසලා සහ සම්පත් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

ginnak wilasin ma sirase daelwena

aathmayanenee

dalwa hade gini awuluwa

wadinu maena shuddaaathmenenee //

maya musawanta mehekam kala

andakaraye wee mula //

siluwen obe hada dalwala

aalokayen neth dalwala

w‍yajathwaye pawitu seya bala

nisi daekma gilihee yado pala //

siluwen obe nethu dalwala

sewane obe randawa thaba

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →