← Back to all songs
WORSHIP

මුළු ලෝ තළේ (ඔබ පමණයි)

Mulu Loo Thale (Oba Pamanai)

නමස්කාරය · Worship

මුළු ලෝ තලේ පීරමින් සෙව්වා

නොසිතූ ලෙසේ ඔබව හමු වූවා

කිසිදාක නිම නොවෙනා ඔබේ හදින් ගලනා

වෙන කිසිවෙකු තුල ඒ ආදරේ නැතී

වෙන කිසිවෙකු තුල ඒ ආදරේ නැතී

ඔබ පමණයි මට ආදරේ කළේ

ඔබ පමණයි මා ගැන සිතුවේ

ඔබ පමණයි මගේ ලඟින් සිටියේ

ඔබ පමණයි යේසුනේ ඔබ පමණයි

ඔබ පමණයි යේසුනේ ඔබ පමණයි

වේදනා සිත දරා ජීවිතේ තනිවෙලා

සිටිය මා ආදරෙන් කැඳවා

ජීවිතේ ඇති තුරා නෑ උතුම් යැයි කියා

මේ තරම් ප්‍රේමයක් හමුවෙලා

පාපයේ වියැලිලා වේදනා නැගෙන මා

හද ඔබේ පාමුලේ රඳවලා

කුරුසියේ වේදනා දැරුවේ ඔබ මා නිසා

ඒ ලෙයින් තෙමනුමැන මා සදා

~ Artist: ගෞ. නිමේශ් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

mulu lo thale peeramin sewwa

nosithoo lese obawa hamu woowa

kisidaka nima nowena obe hadin galana

wena kisiweku thula e aadare naethee

wena kisiweku thula e aadare naethee

oba pamanayi mata aadare kale

oba pamanayi ma gaena sithuwe

oba pamanayi mage langin sitiye

oba pamanayi yesune oba pamanayi

oba pamanayi yesune oba pamanayi

wedana sitha dara jeewithe thaniwela

sitiya ma aadaren kaendawa

jeewithe aethi thura nae uthum yaeyi kiya

me tharam p‍remayak hamuwela

papaye wiyaelila wedana naegena ma

hada obe pamule randawala

kurusiye wedana daeruwe oba ma nisa

e leyin themanumaena ma sada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →